ජනතාවට එන්නත් මිලියන 32 ක් සූදානම් – ගෙන්වීම සඳහා සියලු කටයුතු අවසන්!

අවුරුදු 20 ට වැඩි අයට කොවිඩ් එන්නත ලබාදීම සඳහා එන්නත් මිලියන 29 ක් අවශ්‍ය වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව 2021 දෙසැම්බර් වනවිට ශ්‍රී ලංකාවට එන්නත් මිලියන 32 ක් ගෙන්වීමට වෙන්කරගෙන සිටින බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා. රටේ අවශ්‍යතාවයට වඩා මිලියන 03 ක් වැඩියෙන් එන්නත් දැනටමත් වෙන්කරගෙන සිටින බව ඔහු සඳහන් කළා.

 1,021 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply