5,000ට කොරෝනා එන්නත් දීම ගැන පුවත්පත් වාර්තා අසත්‍යයි! [VIDEO]

රු.5,000 කට කොරෝනා එන්නත් ලබා දීම පිළිබඳ පුවත්පත් වල ප​ළවන තොරතුරු අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂ​ඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරනවා.

රජය විසින් එවැනි කටයුත්තක් සිදු කිරීමට තීරණය කර නැති බවත්, දැනට සිදුවන එකම ක්‍රමවේදය වන්නේ එන්නත් ගෙන්වීමෙන් පසු රෝග ව්‍යාප්තිය හා ජන සංයුතිය අනුව අදාල පළාත් වල එන්නත් බෙදාදීම පමණක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කරනවා. සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්.

 610 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply