ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා කිසිදු බලපත‍්‍රයක් අවශ්‍ය නොවේ!

මෙම මස 28 වැනිදා තෙක් දිවයින පුරා පවතින සංචරණ සීමා කාලයේදී ආහාරපාන, එළවළු, පලතුරු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා කිසිදු බලපත‍්‍රයක් අවශ්‍ය නොවන බවත්, බලපත‍්‍රයක් අවශ්‍ය වන්නේ ගම්මාන තුළට ගොස් ආහාරපාන වෙළෙඳාම් කරන කුඩා ජංගම රථවලට පමණක් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 435 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply