අක්කා විවාහ කරගන්න ආ ගිය තරුණයා නංගි එක්ක පැනලා ගිහිං!

මේ සිද්දිය වර්තා වන්නේ මහනුවර වෙළම්බඩ ප්‍රදේශයෙන්, අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02ක පමණ කාලයක් තිස්සේ නිවෙසට ආගිය තරුණයකු ඇයගේ නංගි සමග හොර රහසේ පලාගොස් තිබෙනවා .

මව මේ ගැන වෙළම්බඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු නිවෙසින් පලාගිය තරුණිය හා තරුණයා සොයාගෙන තරුණයාගේ මව සහ පියා ද පැමිණිලිකාර කාන්තාව ද පැමිණිලි විභාගය සඳහා පොලිසියට කැදවා ඇති බවත් සඳහන්.

පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අක්කා පොලිසියට පැමිණ නැති අතර අක්කා විවාහ කර ගැනීමට පොරොන්දු වී වසර 02 පමණ කාලයක් තිස්සේ නිවසට ආ ගිය අවස්ථාවේ ඇයගේ නංගි සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබෙනවා.
 
මෙම ඒ බව ඔප්පු කිරිමට තරුණයා විවාහ සහතිකයද ඉදිරිපත්කර තමන් ඇයත් සමග හොඳින් පවුල් කන බව ද පොලිසියට පවසා තිබෙනවා.

 837 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply