කොවිඩ් ආසාදිතයින් 1828කට සුවයි – ආසාදිතයින් 125,360දෙනෙකුට පුර්ණ සුවය!

කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1,828දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 125,360දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 154,786ක් වන අතර, ඉන් ආසාදිතයින් 28337දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව1089කි.

 445 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply