ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට විස්සයි විස්ස තරග 5ක්!

එළැඹෙන 2021-22 තරගවාරයේදී සිය සත්කාරය යටතේ විස්සයි විස්ස ක්‍රිකට තරග 5ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡා අනුව එම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරග ඇඩිලෙඩ්, ගැබා සහ මෙල්බර්න් ඇතුළු ක්‍රීඩාංගණ 5කදී පැවැත්වීමට නියමිතය.

 622 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply