දිනකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වෙයි !

තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ථා කරයි.

එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

එම ප්‍රමාණය සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ යයි.

 215 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply