කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබ පණිවිඩයක් !

දැනට අනුමත කර ඇති සියලුම කොරෝනා මර්ධන ඉන්දීය ප්‍රභේදයට ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂවරයා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත තවදුරටත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සුදුසු නොවන බවද ඔහු කීය.

 2,722 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply