නැවත දැනුම් දෙනතුරු අධිවේගී මාර්ග වල ගිලන් රථ ධාවනය නොමිලේ

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය.

 438 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply