“ඕකේ කොහෙද වීසා කතාවක්, ආචාර්ය උපාධිය ගත්තේ කඩේකින්ද?” කොලේ බලාගෙන බොරු කියන්න ගිය හර්ෂද සිල්වාට වෙච්ච වැඩේ! [VIDEO]

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද පැවති අතර අවසානයේ පැවති චන්ද විමසීමෙන් චන්ද 148ට 59ක් වශයෙන් පනත වැඩි චන්දයෙන් සම්මත විය.

කෙසේ වෙතත් පනත සම්බන්ධයෙන් විවාදයේදී විපක්ෂ කණ්ඩායම් ජනගත කල බොහෝ කරුණු අසත්‍ය බවට කරුණු හෙළිදරව් වූ අතර වරාය නගරයට ඇතුල් වීම සඳහා “වීසා” ගතයුතු බවට විපක්ෂය පලකල කරුණු සම්පුර්ණයෙන් අසත්‍ය බවටත් එසේ වගන්තියක් තිබුනේ නම් ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා හර්ෂ ද සිල්වා මන්ත්‍රී වරයාට අභියෝග කර සිටියා. ඒ අවස්ථාවේ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පලකල අදහස් අනුව පැහැදිලි වුයේ වරාය නගරයට ඇතුල්වීමට කිසිදු අවසරයක් ගත යුතු නැති බවකි.

එහිදී ඇතිවූ සංවාදයේ දර්ශන පහතින්…

 1,967 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
1
+1
0

Leave a Reply