එන්නත් දෙකම ලබා ගත් මුජිබර් රහුමාන්ට කොරෝනා !

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇත.

ඒ මහතාට සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු ආසාදිත බව හෙලි වී ඇත.

මන්ත‍්‍රීවරයා කොරෝනා එන්නත් මාත්‍රාවන් දෙකම ලබාගත් බවට ද වාර්තා වෙයි.

 1,189 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply