තව දින දෙකකින් තවත් සයිනොෆාම් ලක්ෂ 5ක් – චීනය අවශ්‍යම මොහොතේ අපේ සහයට!

චීන රජයෙන් මෙරටට පරිත්‍යාග කරන Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණය මෙම මස 23 වන ඉරිදා මෙරටට ලැබීමට නියමිත බව කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

ඊට අමතරව මෙරට රජය Sinopharm එන්නත් මාත්‍රා මිලියන 3ක් මිල දී ගැනීමට ඇණවුම් කර ඇති අතර එම එන්නත් තොගය ඉදිරි සතියේදී මෙරටට ලැබෙන බව ද ඔහු පැවසීය.

 984 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply