මෙරට සමස්ථ ආසාදිතයන් 15000 ඉක්මවයි !

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 3051දෙනෙකු අද (19) දිනයේ හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 150,771කි.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

 431 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply