රිය අනතුරු වල ඉහළ යෑමක්!

දිනෙන් දින රටේ මාර්ග අනතුරුවල ඉහළ යෑමක් වාර්තා වන බව පොලිසිය පවසයි

රිය අනතුරු නිසා ඊයේ දිනයේ පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

යතුරු පැදි කරුවන් මෙන්ම පදිකයන් රිය අනතුරු වලින් මිය යෑම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි

රිය අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි

 518 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply