24, 25 රජයේ විශේෂ නිවාඩුව ගැන යළි පැහැදිලි කිරීමක් – නිවාඩු හිමිවන්නේ මේ පිරිසට පමණයි!

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ නිවාඩු දිනයන් ලෙස නිවේදනය කර ඇතත් එම දිනයන් බැංකු සහ වෙළෙඳ නිවාඩු නොවේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ රජයේ ආයතනවලට පමණක් එහිදී නිවාඩු හිමිවන බවයි.

 1,929 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply