[BREAKING NEWS] සිනොෆාම් කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙයි!

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ.

මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ

අද දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සාකච්චාවක නිරත වූ පසුබිමක මෙම අනුමැතිය ලැබීම විශේෂ කරුණක්.

 1,647 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply