“හම්බන්තොට චීනෙට දුන්නේ කුපාඩි විදියට, ඒ කාලේ ඔහෙලා කොහෙද හිටියේ” කබීර් හෂීම්ට කට උත්තර නැතිවෙන්න මැටි ඇමති කිව්ව කතාව! [VIDEO]

අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දැක්වූ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා පසුගිය රජය සමයේ හම්බන්තොට වරාය චීනයට වසර 200කට අත්තනෝමතික ලෙස ලබාදීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කල අතර එහිදී නැගී සිටි සමගි ජන බලවේග මන්ත්‍රී කබීර් හෂීම් අසා සිටියේ එම වරාය වත්මන් රජය විසින් යලි පවරා නොගත්තේ ඇයිද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් රණවීර අමාත්‍යවරයා ප්‍රශ්න කලේ ඒ කාලේ රටේ සම්පත් විකුණන සමයේ ඔබ තුමාලා සිටියේ කොහෙද කියාය, එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න…

 304 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply