රිෂාඩ්ව පාර්ලිමේන්තුවට ගේන්න එපා – ඇමති සරත් වීරසේකර බලධාරීන්ට දන්වයි

රැඳවුම් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළකින ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (04 )අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
 
 දින 90 ක් රැඳවුම් භාරයේ පසුවන බදුර්දීන් මහතා පාර්ලිමේන්තු සභාවාරවලට ගෙන ඒම තහනම් කරමින් තමා නියෝගයක් නිකුත් කළේ ජාතික ආරක්‍ෂාව පතා බව ද වීරසේකර මහතා සඳහන් කළේය.
 
 මේ අතර රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිය අයේෂා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් පාස්කු කොමිසමෙන් චෝදනා එල්ල වී ඇත්තේ තම සැමියාට නොව ඥාණසාර හිමියන්ට බව ප‍්‍රකාශ කර ඇත.

 493 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply