ඉස්‌ලාමීය අන්තවාදීන් 1000 ක්‌ ගැන පරීක්‌ෂණ!

මෙරට සිටින ඉස්ලාමීය අන්තවාදීන් 1000කට අධික සංඛ්‍යාවක් ගැන රජයේ ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම්භාරයේ සිටින අන්තවාදීන්ගෙන් මොවුන් ගැන තොරතුරු හෙළිකර ගෙන තිබේ. මොවුන් අක්කරපත්තුව, කාත්තන්කුඩි, කල්මුණේ, අලූත්ගම, බේරුවල, තිහාරිය සහ පුත්තලම යන ප‍්‍රදේශවල සිටින බව අනාවරණය වී ඇත.
 
 මෙතෙක් මෙම අන්තවාදී පාර්ශ්ව ගැන කිසිදු පරීක්‍ෂණයක් ආරම්භ කර නොතිබිණි. මේ හැර ඉස්ලාමීය අන්තවාදීන් සහ ජාත්‍යන්තර සබඳතා ගැන සෙවීම සඳහා ඉන්ටර්පෝල් – යුරෝපෝල් හා රුසියානු බුද්ධි සේවාවේ සහාය ලබා ගැනීමට ද රජය ක‍්‍රියාකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග (28 දා)  පැවැසීය.

 730 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply