දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1500 පනී!

අද (අප්‍රේල් 29) දින කොරෝනා ආසාදිතයන් 1531 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් 1491 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් වන අතර ආසාදිතයන් 40 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් බව එම මධ්‍යස්ථානය පවසයි.

 767 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply