යුද්ධ හමුදා සාමාජිකයන්ටත් Oxford-AstraZeneca දෙවන මාත්‍රාව ලබා දීම ඇරඹේ!

Oxford-AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව කොවිඩ්-19 මර්දනය සඳහා ඉදිරි පෙළ රාජකාරි සිදු කරන යුද්ධ හමුදා සාමාජිකයන්ට ලබා දීම අද (අප්‍රේල් 28) ආරම්භ කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේදී එන්නත්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීම මෙම ජනවාරි 29 වන දා ආරම්භ කළේය.

 534 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply