පාස්කු ප්‍රහාර විමර්ශන අඩාල කිරීමට සමගි ජන බලවේගය නින්දිත උත්සාහයක!

මේ වනවිට පාස්කු ප්‍රහාර විමර්ශන කඩිනමින් සිදුවන්නේ ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ අවසාන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබීමත් සමඟයි. 

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රහාරයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින අතර ඉදිරියේදී අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට සහ වරදකරුවන් හඳුනා ගැනීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කෙසේ වෙතත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩාල කිරීම සඳහා කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් යොදා ගැනීමට සමගි ජන බලවේගය දරන නින්දිත උත්සාහයට විරෝධය පල කරන බවයි. ඒ සම්බන්ධව අදහස් පළකරමින් අදාළ පක්ෂය සියලුම මීසම් භාර පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් හා කතෝලික ජනතාව දැනුවත් කරමින් නිකුත් කල නිවේදනය පහතින්… 

Press Release 2021.04.27 – 2 (4) (1)

 805 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply