සංචාරක තහනමක් – රටවල් 3කින් ලංකාවට යන්න එපා කියයි!

අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කොට තිබේ.

මේ දිනවල ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ප්‍රබේදය මේ සදහා හේතු වී ඇත. එක්සත් රාජධානිය පෙන්වා දී ඇත්තේ අවදානම අතින් තුන්වැනි මට්ටමේ ලංකාව සිටින බවය.

 1,824 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply