“ප්‍රභාකරන් අල්ලන්න වගේ මාව අල්ලන්න ආවේ ඇයි?” C I D අත්අඩංගුවට පෙර බැගෑපත් වූ රිෂාඩ්ගේ වීඩියෝවක් එලියට! [VIDEO]

අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බද්යුදීන් අත්අඩංගුවට ගැනුනා. ඒ පාස්කු බෝම්බ ප්‍රහාරකයින් සමඟ පැවැත්වූ සම්බන්ධතා විමර්ශනය කිරීම සඳහා බවයි කියවෙන්නේ.

කෙසේ වෙතත් රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට පත්වීමට පෙර පැමිණි CID නිලධාරීන් සමඟ පැවැත්වූ සංවාදයක වීඩියෝ පටයක් සමාජ මධ්‍ය හරහා ප්‍රචාරය වන අතර එය පහතින් නරඹන්න.

 1,037 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply