රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බබදියුදීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් ද අත්අඩංගුවට ගත් බවයි.

අද අළුයම 1.30 සිට රහස් පොලිසිය මගේ නිවසින් පිටත සිටගෙන සිටින්නේ කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමිනි. ඔවුන් දැනටමත් මගේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා. මම පාර්ලිමේන්තුවේ සිට ඇති අතර මේ දක්වා සියලු නීත්‍යානුකූල බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත්තෙමි. මෙය අසාධාරණයි. ” යනුවෙන් ඔහු සිය ටිවිටර් ගිණුමේ සටහන් කර ඇත.

 550 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply