තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට අපි දඩුවම් කරනවා

‘‘මේ කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂි ඔබතුමන්ලා ළග තියෙනවා නම් ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරන්න. මේ ගැන අපි දෙපැත්තට මඩ ගහ ගන්න එක කිසිම තේරුමක් නැහැ. වගකිව යුතු රජයක් විදියට මේකෙන් කිසිම කෙනෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ. තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට අපි දඩුවම් කරනවා” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාස්කු කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂිත් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 1,529 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply