පාස්කු ප්‍රහාරය දා සැඟවුණු හරීන් වසර දෙකකට පසු කුණුහරුප කියමින් පිස්සු නටයි! [VIDEO]

2019 වසරේ පාස්කු දිනය යෙදී තිබු අප්‍රේල් මස 21 වනදා සිදුවූ අවාසනාවන්ත බෝම්බ ප්‍රහාරයට අදට වසර දෙකක්, ඒ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව ඇතුළු ශ්‍රී ලන්කිකයින් මෙන්ම ලෝකයම කම්පා වෙමින් විවිධ වැඩසටහන් පවත්වමින් සිය කනගාටුව ප්‍රකාශ කරමින් සිටිනවා.

නමුත් මෙරට විපක්ෂය මෙම ප්‍රහාරය දේශපාලනීකරණය කරමින් එම ප්‍රහාරය සිය දේශපාලනික තුරුම්පුවක් ලෙස භාවිතා කරමින් ඉතා නින්දිත ලෙස හැසිරෙනවා. පාර්ලිමේන්තුවට කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ඉතා පහත් අන්දමින් හැසිරෙමින් අශෝභන වචන භාවිතා කරමින් එදා දිවි අහිමිවූ ජනතාවගේ ජීවිත හෑල්ලුවට ලක් කරමින් හැසිරුණු අතර හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු කුණුහරුප කියමින් හැසිරුණු නිද්දිත අකාරය පහත වීඩියෝවෙන් …

 6,064 total views,  10 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1

Leave a Reply