මගේ ඇට මිදුළුවල, ජානවල, ලේ මස් නහරවලට පරිසරය කා වැදිලා – මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්

පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය තමන්ට ඇති වූයේ ඉපදී මාස හයක හයකින් බවත් තම පියා වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තමන් වනාන්තරයකට ගෙන ගිය නිසා බවද ඔහු පැවසීය.

ලෝකය ප‍්‍රධාන වශයෙන් පරිසරය ගැන අවධානය යොමු කිරීමටද පෙර තමන් පරිසරවේදියෙක් වූ බවත් ඒ මහතා කීය.

ජන හමුවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

 2,301 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
8
+1
0
+1
0
+1
0

Leave a Reply