අළුත් අවුරුද්ද සමරන ජනතාවට ඉදිරි සතිය ගැන සිහිකැඳවීමක්!

අද සහ හෙට ඇතුළු ඉදිරි දින කිහිපය ජනතාවගේ හැසිරීම රටේ අනාගතය තීරණය කරනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාසවල කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවීමට බලපෑවේ නත්තල් සමයේ ජනතාවගේ හැසිරීම බවයි.

 726 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply