ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ!

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන සිසුවියකගේ ජායාරූපයක් පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නට පටන් ගත්තා. ගිං ගග ගරහා කම්බියෙන් එගොඩ වෙලා ලංකාගම පාසලට යන පුංචි දැරියගේ පින්තූරේ පෙන්නලා බොහෝ දෙනා මේ රටේ පැවතුන ආණ්ඩු වලට බැන්නේ මේ අහිංසක දරුවන්ගේ ජීවිත අවධානම ගැන පැවති කිසිම රජයක් හෝ බලධාරියකු පියවරක් නොගත් බව කියමින්.

කෙසේ වෙතත් අපට වාර්තා වන අන්දමට ලංකාගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු වලට සමගාමීව ඒ අවධානම් ලෙස ගිං ගග ගරහා කම්බියෙන් එගොඩ වෙන එක නතර කරමින් නව පාලමක් ඉදි කරලා ඒක ඊයේ දිනයේ විවෘත කරලා තියෙනවා. ජනාධිපති අගමැති ප්‍රමුඛ වත්මන් රජය ලංකාගමින් ඇරඹුණු ගම සංවර්ධනය කිරීමේ විප්ලවය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ගමේ අහිංසක ජනතාවට ප්‍රතිලාභ ලැබෙන හැටි දැන් හැමෝටම සියැසින්ම දකින්න පුළුවන්.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළවූ පළකිරීම්….

 2,665 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply