නව ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුව ප්‍රමෝද්‍යයට!
සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්. නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්රමසිංහයි.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස් එච් යු කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.
858 total views, 15 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1