රන්ජන් සමාව ගන්න කැමැති වුණේ නැහැ – එස්.බී කියයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී විනිසුරුවන්ගෙන් සමාව ගෙන යම් කිසි සහනයක් ලබා ගැනීමට යෝජනා කළත් එම යෝජනාවට රන්ජන් රාමනායක මහතා විරුද්ධ වු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සිය නිල නිවෙසේ පෙරේදා (7) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 261 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply