ඒකීය පාලනයකින් ලංකාව දියුණු කරන්න බැහැ – විග්නේෂ්වරන් කියන කතාව

ශ්‍රී ලංකාව ඒකීය පාලන රටාවකින් මිදී බලය විමධ්‍ය ගත කෙරෙන පාලන ව්‍යුහයක් කරා ගමන් කරන තුරු රටේ සංවර්ධනයක් හෝ ආර්ථික වර්ධනයක් සිදු නොවන බව දෙමළ ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතා සන්ධානයේ අදහස් ආණ්ඩුවට පෙරේදා (7) දැණුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා මෙසේද පැවසීය.

ඒකාධිපති පාලන ක්‍රමයක් නිසා රටේ සම්පත් බෙදී යෑමක් සිදු වන්නේ නෑ. සම්පත් විනාශයක් සිදු වෙනවා.

 253 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply