රන්ජන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්රී ධූරයට අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කරයි
පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා ගම්පහ දිස්ත්රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.අජිත් මාන්නප්පෙරුමගේ නම ගැසට් කරයි
503 total views, 10 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1