ලෝක විවාහක රූ රැජින කැරොලින් ජූරි අත්අඩංගුවට!
පසුගියදා පැවති විවාහක රූ රැජින තරඟයේදී තේරී පත් විවාහක රූ රැජිනගේ කිරුල බලහත්කාරයෙන් ගලවා දමමින් උණුසුම් කාරී තත්වයක් ඇති කල වර්තමාන ලෝක විවාහක රු රැජින වන කැරොලයින් ජුරි මහත්මිය හා චුලා පද්මේන්ද්ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
මේ සම්බන්ධව ඩේලි මිරර් වාර්තා කර ඇත්තේ මේ අයුරින්.
42,518 total views, 300 views today
What’s your Reaction?
+1
9
+1
3
+1
4
+1
103
+1
1
+1
2
+1
8