ජඹුරේවෙල චන්දරතන හිමි අත්අඩංගුවට
සිංහලේ මහා ජාතික ව්‍යාපාරයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධී අයුරින් රැස්වීම් පැවැත්වීම සහ පොලිස් ජීප් රථයකට පහරදීම යන චෝදනා මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබේ.
465 total views, 10 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1