අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්!
පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලාපොරාත්තුවක් නොමැති බවද යුද හමුදාපතිවරයා කියාසිටියා.
382 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1