අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්!

පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලාපොරාත්තුවක් නොමැති බවද යුද හමුදාපතිවරයා කියාසිටියා.

 382 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply