මැති ඇමතිවරු යකා නටයි – පාර්ලිමේන්තු සභාව කල් තැබේ! [VIDEO]

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 05කට කල් තබා තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරතව සිටිති. මේ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇතිවූ වචන හුවමාරුවක් හේතුවෙන් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී වරුන් අතර උණුසුම් තත්වයක්ද ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධව සභා ගැබේ දර්ශන මන්ත්‍රී වරුන්ගේ දුරකථන ඔස්සේ රුගත කරමින් සමාජ ජාල වලට මුදා හැර තිබෙනු දකින්නට ලැබෙනවා.

ඒ දර්ශන පහතින්…

 599 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply