අන්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට යළි හිස ඔසවන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ

යළි කිසිදු ලෙසකින් හෝ අන්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට හිස එසවීමට නොහැකි වන පරිදි රටේ පූර්ණ ලෙස ආරක්‍ෂාව තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණවිය යුතු බවද කඩිනමින් විමර්ශන කටයුතු අවසන්කර නඩු පැවරීම් සිදුකළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 475 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply