රන්ජන්ගේ පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙන්න සූදානමින්

රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම්කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.
 
 ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ තරගකර මනාප 47212ක් ලබාගෙන පරාජිත මන්ත‍්‍රී ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

 298 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply