යළි කිරුළ දැරූ පුෂ්පිකාගේ අලුත්ම ඡායාරූප එකතුව

පසුගියදා සමාජයේ කතාබහට පත් වුණු ප්‍රධාන මාතෘකාවක් වුණේ “විවාහක රූ රැජින” ගැටලුවයි. ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කිරුළ ගලවා දෙවැනි තැනට පත් වූ කාන්තාවට පැළඳීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා. ඒ සඳහා මැදිහත් වූ කැරොලයින් ජූරි සහ අනෙක් කාන්තාව ඊයේ පොලිසියට පවා කැඳවා තිබිණි. කෙසේවෙතත් ඊයේ පුෂ්පිකා ද සිල්වා මහත්මියව යලි කිරුළු පැළඳීම විවාහක රූ රැජින තරඟාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 675 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply