“යහපාලන ආණ්ඩුව ගොවියාට දුන්නේ පොහොර නෙමෙයි වස” – ව්‍යාජ රසායන වාර්තා හදලා බැරලෝහ අධික පොහොර ගෙනා හැටි හෙළිවෙයි! [VIDEO]

මෙරට ගොවිතැන සඳහා ආනයනය කරන ලද රසායන පොහොර සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී මතුවූ ගැටලුවකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ පසුගිය යහපාලන කාලය තුල ගෙන්වූ පොහොර බැර ලෝහ අධික භාවිතය සඳහා නුසුදුසු පොහොර බවයි, එවක සිටි පිරිස් මේ සඳහා රසායනාගාර වාර්තා 55ක් වෙනස් කරමින් ව්‍යාජව සකස් කොට ඇති බවට විගනාකාධිපති වර්තාවක සටහන් බවද අමාත්‍යවරයා හෙළි කරනු ලැබුවා.

වර්තමාන රජය නියම ප්‍රමිතියට පොහොර ලබාදීමට කටයුතු කරන බවත් ඉදිරියේදී පස පරීක්ෂා කොට ගොවියාට අවශ්‍ය පොහොර ප්‍රමිතියට අනුව ලබාදෙන බවත් මෙරට ප්‍රථම වතාවට කාබනික පොහොර සමාගමක් ඇති කරන බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කල අතර ඔහු ගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්…

 759 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply