මිල අධික ජංගම දුරකථන අඩුමිලට දෙන බව පවසා රුපියල් කෝටි 30ක් එකතුකරලා

කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසිය එක්ව වටලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත එම වැටලීම ඊයේ (06) සිදුකර තිබුණි.

එහිදී හෙළිවී ඇත්තේ මිල අධික ජංගම දුරකථන අඩු මිලට ලබාදෙන බව පවසා පාරිභෝගියකින්ගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ ආකාරයට ජංගම දුරකථන ලබාදී නොමැති බවය.

සැකකරුවන් ගේ ගිණුම් වල රුපියක් කෝටි 30ක පමණ තැන්පතු තිබූ බවද හෙළිවී තිබේ.

 811 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply