හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීම සඳහා නව නීති සම්පාදනය කරයි

වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලූම හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීම සඳහා නව නීතිරීති සම්මත කිරීමට රජය තීරණයකර ඇත.
 
 දැනට ක‍්‍රියාත්මක නීතිරීති ප‍්‍රමාණවත් නොවන බව නීති අංශ රජයට දන්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙම නව නීතිරීති කඩිනමින් කෙටුම්පත්කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.
 
 මෙයට අමතරව බි‍්‍රතාන්‍ය රජය හමුදා නිලධාරීන් බේරාගැනීම සඳහා පමණක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයුරින් ඊට සමාන පනතක් මෙරට ද කෙටුම්පත් කෙරේ. මෙම නව නීතිරීති යටතේ හමුදා නිලධාරීන්ව බොරු යුද අපරාධ චෝදනා නැඟීම ද තහනම් කෙරේ.

 332 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply