රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ රඟහලටත් හානි – වන්දි ගෙවන්නැයි සංවිධායකවරුන්ට දන්වයි!

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල දැඩි අලාභ හානි සිදු වී තිබේ.

වේශ නිරූපන කාමර, මෙන්ම වේදිකාවද බරපතළ ලෙස හානි වී ඇතැයි ද ‍ශ‍්‍රී ලංකා රූ රැජින තරගයේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් එම ආයතනයට වන්දි මුදලක්ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේය.

 491 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply