පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු නව්ෆර් මව්ලවි – ඇමති සරත් වීරසේකර කියයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු දැනට රැඳවුම් භාරයේ සිටින නව්ෆර් මව්ලවි නැමැති පුද්ගලයා බව ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සිද්ධියේ ප්‍රධාන මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් මෙහෙයවා ඇත්තේ ද මොහු විසින් බවයි.

 550 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply