පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි!
පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ කියාසිටියේ ඒ හරහා මෙරට බිද වැටුණු පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීමට ද හැකි වනු ඇති බවයි.
496 total views, 5 views today
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1