චන්දිමාල්, පුෂ්පිකා සමඟ එක්වී කැරොලයින්ට දෙහි කපන හඬ පටයක් එළියට එයි! [VIDEO]

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට අද (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්. පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර එම තරඟයේ සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ පුෂ්පිකා ද සිල්වා එක්ව වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි හට චෝදනා එල්ල කරමින් සිදු කල කතාබහක හඩපටයක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඒ සංවාදය පහතින්…

 2,463 total views,  30 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
1

Leave a Reply