කැරැල්ලට 50යි – විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී!

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර අද (04) දිනයේදී පළමු වතාවට දේශපාලන පිටියට පිවිසීමට නියමිතය.

ඒ අද දින ජාතික පුස්තකාල ශ්‍රවනාගොරයේ පැවැත්වෙන ඒ මහතා විසින් නිර්මාණය කරන ලද දෙවන පරපුර සංවිධානයේ මංගල හමුවට සහභාගී වෙමිනි.

සිය පියාණන් වූ රෝහණ විජේවීර මහතා විසින් සිදුකරන ලද 1971 කැරැල්ලට අඩසියවසක් පිරීම නිමිත්තෙන් මෙම හමුව සංවිධාන කොට ඇත.

මෙම හමුවේදී උවිදු විජේවීර විසින් දේශනයක්ද පැවැත්වීමට නියමිතය.

 20,153 total views,  15 views today

What’s your Reaction?
+1
3
+1
68
+1
11
+1
27
+1
2
+1
3
+1
1

Leave a Reply