මියන්මාරය අන්තර්ජාලය තහනම් කරයි!

මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා හෙට(03) සිට වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව එරට අන්තර් ජාල සේවා සපයන ආයතන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 568 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply